මෙහි අරමුණ වන්නේ කිතුණු තරුණ තරුණියන්ට තම අනාගත සහකරු හෝ සහකාරිය සොයා ගැනීමට සහය වීමයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ පෞද්ගලිකත්වය (Privacy) ආරක්ෂා කරගනිමින් ඔබට දැන්වීම පල කල හැකි වීමයි.
- ඔබේ දුරකථන අංකය ඔබේ අනු දැනුමකින් තොරව වෙන කිසිවෙකුට නොපෙන්වයි.
- ඔබ කැමති පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය වූ විට මෙහි ඇති Private Chat එක මගින් ඔහු හෝ ඇය සම්බන්ධ කරගත හැක. එහිදී ඔබට අවශ්‍ය නම් පමණක් ඔබේ දුරකථන අංකය ලබා දිය හැක.
- ඔබ කැමති නම් පමණක් ඔබේ ඡායා රුපයක් ඇතුලත් කල හැක.
- ඔබ ඡායා රුපයක් ඇතුලත් කර ඇතත් මෙහි ගිණුමක් නොමැති කිසිවෙකුට එය නැරඹිය නොහැක.
ඔබට ඇති වන ඕනෑම ගැටළුවක් සඳහා හෝ වැඩි විස්තර සඳහා අපව Whatsapp ඔස්සේ සම්බන්ධ කරගන්න.
0761033834